About Us

Update Soon

Our History

Update Soon

Update Soon

School Song

සාදන ශිල්ප කලා මකරන්දය

ජීවන හුස්ම සුගන්දිත පුෂ්පය

බන්දන සොයුරු සෙනේ අප සිත් තුළ

ගම්පහ රත්නාවලී විදුහල //

ශිල්ප ශාස්ත්‍ර ගුණ විනය බෙදා දෙන

ජාතිය සාමය පුරා බැති චින්තන

ලෝනා මුනිඳු දහම් සුව කැන්දන

මෑණී ඔබයි අපගේ සිතුමිණ //

රට දැය ඔපකළ දරු කැල බිහි කළ

අප විදු නෙත පාදා

ඔබ අප විදුහල හිස මත පිපි මල

ඔබ අපගේය සදා…….. මවුනී අප ඔබගේය සදා //………….

ඔබ සිප් චාමර වල් විදුනාවන්

සිත් පුබුදා මෙත් පවන් සලන්නී

ඔබ විදු චතුමී මධුර අමාවන්

දිවි ගමනේ මඟ පවස නිවන්නී //

සිප් මිණි කැන්දිලි රන්මිණි බරණින්

රශ්මි ප්‍රභා අප නෙත් පාදන්නී

බැති මල් අැතිරූ අප දිවි පුදසුන්

හද දෙවොලේ රජ දහන සදන්නී //

රන්මැලි මවුනී රන් මොල සෑදූ

අප දෙරනත රැඳි දා

ඉන් යළි පිබිදී රන්දමු ලකෙහී

ඔබ ගුණ කඳ සමුදා

මුමුණමු ඔබ ගුණ කඳ සැමදා //…………

 

පද රචනය – නිර්මාල් නානායක්කාර මහතා

තනුව – සංගීත අාචාරිනී චන්ද්‍රා සමරසේකර මහත්මිය

 

 

Mrs. H.A.H. Jayawardena
(Principal SLEAS 1)

Mrs.A.G.M.M.Kumari
(Deputy principal SLPS 1)

Mrs.T.N.A.Gunawardhana
(Deputy principal SLEAS 111)

Miss H.M.K.S.Herath
(Deputy principal SLEAS 111)

Miss B.D.S.Balasooriya
(Deputy Principal SLEAS 1)

2019 Staff Members

Scroll to Top